Land Line (+94) 252055250
Official Email [email protected]
Official FB Page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

  • Register
  • Login
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල ක්‍රීඩා නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

ශිෂ්‍යයන් සදහා  

  • උදෑසන 7.20 ට පෙර පැමිණිය යුතුය.
  • ආගමික වතාවත් ක්‍රමානුකුලව සිදු කළ යුතුය.
  • නිල ඇදුම ක්‍රමවත්ව ඇදිය යුතුය.
  • දෙගුරුන් නැමැදිය යුතුය.
  • පාසලේ දී විනය ගරුකව හැසිරිය යුතුය.
  • පැවරී අති වගකීම් හා යුතුකම් ඉටුකළ යුතුය.
  • පොදු දේපළ ආරක්ෂා කල යුතුය.
  • නායකත්වය පිළිගෙන වගකීමෙන් කටයුතු කළ යුතුය.
  • නිරතුරුව අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය.
  • පාසල් කාලය තුළ පාසලෙන් අවිදිමත් ලෙස බැහැරවිමෙන් වැළකිය යුතුය.

 දෙමාපියන් සදහා 

  • සුදුසු ඇදුමකින් සැරසී පාසලට පැමිණිය යුතුය.
  • පාසැල තුළ දී විනය ගරුකව හැසිරිය යුතුය.
  • විදුහල්පතිතුමා හා ආචාර්.යමණ්ඩලය සමග සහයෝගීව කටයුතු කලයුතුය.
  • දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබදව සොයා බැලිය යුතුය.
  • වගකීම් හා යුතුකම් නොපිරිහෙලා ඉටුකළ යුතුය.
  • නියමිත වේලාවට පෙර දරුවන් පාසලට රැගෙන ආ යුතුය.
  • දරුවන්ගේ පාසැල් නිල ඇදුම පිරිසිදුව හා විදිමත්ව සකසා පාසලට එවිය යුතුය.
  • දරුවන්ගේ දිවා ආහාරය ක්‍රමානුකුලව සකස් කර කෑම පෙට්ටියක පමණක් එවීමට කටයුතු කල යුතුය ය.
  • ආහාර හා වෙනත් දේ රැගෙන ඒමේදී පොලිතින් භාවිතයෙන් වැළකිය යුතුය.
  • අත්‍යවශ්‍ය හේතුවක් මත පමණක් දරුවන් විදිමත්ව පාසලෙන් බැහැරට ගෙන යා යුතුය.
  • පානය සදහා පිරිසිදු වතුර බෝතලයක් එවීමට කටයුතු කල යුතුය.
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Makuwewa, Hurigaswewa.

: (+94)252055250

: [email protected]

Supported By

© 2026 Makulewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk