Land Line (+94) 252055250
Official Email [email protected]
Official FB Page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

  • Register
  • Login
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල ක්‍රීඩා නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

 

අ/මකුලෑව මහා විද්‍යාලය

             අධ්‍යාපන ප්‍රතිපත්ති හා අරමුනු අපේක්ෂිත ඉලක්ක කරා මෙ‌හෙයවීම සදහා මනා සැලසුම් කරනයක් අවශ්‍ය වේ. පාසල් මට්ටමෙ සැලසුම් කරනය පොදු අද්‍යාපන අරමුණු හා පාසලේ අරමුණු ලගා කර ගැනීම සදහා විවිද ප්‍රවේශයන් ඔස්සේ ‌ෙභෟතික සම්පත් හා මානව සම්පත් මෙහෙය වීම පිළිබදව ප්‍රයත්නයක් ලෙස හැදින්විය හැක. එය පාසලේ ගැටලු නිරාකරනය සදහා මහෝපකාරි වේ.සැලසුම් කරනය අධ්‍යාපන කටයුතුවල සංවර්දනයට හේතුවනවා මෙන්ම එමගින් ගුරු මන්ඩලයේ හා දෙමව්පියන්ගේ සහභාගීත්වය හා සහයෝගය ලබා ගත හැකිය. .

6-13 ශ්‍රේණි පවත්වාගෙන යනු ලබන අප පාසලට නැවත 2022 වර්ෂයේ  සිට ප්‍රාථමික අංශය ආරම්භ කිරීමට හැකි  වීම  විශාල ජයග්‍රහනයකි. එමෙන්ම ජාතික පාසලක් ලෙස සංවර්ධනය වෙමින් පවතින පාසලේ පස් අවුරුදු හා වාර්ෂික සැලැස්ම සකස් කිරීම දැනට පවතින කොරෝනා වසංගත තත්වය යටතේ ප්‍රබල අභියෝගයක් විය. එම භාරදූර කාර්යය ඉටු කර දීමේ අභියෝගය භාරගත් නියෝජ්‍ය විදුහල්පති එච්.බී.ඒකනායක මහතාට, ඔහුට සහය දැක් වූ පාසල් සංවර්ධන සමිතියේ භාන්ඩාගාරික කේ.කේ.සම්පත් මහතා ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට මාගේ විශේෂ ස්තූතිය පුද කර සිටිමි. කෙසේ හෝ බාධක මැදින් ඉදිරියට යාම අවසානයේ සතුටට හේතුවයි යන කියමන සනාත කරමින් පස් අවුරුදු හා වාර්ශික සැලැස්ම ඉදිරිපත් කිරීමට හැකි වීම ගැන විදුහල්පති වශයෙන් සතුටු වන බව අවසාන වශයෙන් සදහන් කරමි.

 

 

 

Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Makuwewa, Hurigaswewa.

: (+94)252055250

: [email protected]

Supported By

© 2026 Makulewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk