Old Boy Association

 

2022 මැයි මස 05 වන දින පිහිටුවන ලද අ/මකුලෑව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමාගේ සභාපතිත්වයෙන්, පිහිටුවාගන්නා ලද අතර පාසලේ ආදි ශිෂ්‍යකු මෙන්ම සිංහල විෂය ගුරුවරයෙකු ද වන මහේෂ් තිලක් පියදාස මහදා එහි ලේඛම් තනතුර සදහා ද, ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන නිමල් ක්‍රමාර මහතා එහි භාණ්ඩාගාරික ධූරය සදහා තෝරාගන්නා ලදී 

ඉන් පසුව සෑම මසකම 3 වන ඉරිදා දින ආදි ශිෂ්‍ය සංගමය රැස්වන අතර පාසලේ ඉදිරි දියුණුව සදහා කටයුතු කිරීමත් පාසලේ කටයුතු කරගෙන යාම සදහා ඇතිවන භාදක මගහරවා දීමත් පාසලේ ආදි ශීෂ්‍ය සංගමයෙහි ප්‍රධාන කාර්්‍යය ලෙස හදුනාගෙන ඇත.