2019,2020,2021,2022 වයස් වල 12 ශේණියේ සිසුන් සදහා වන සාමාන්‍ය තොරතුරු තක්ෂණයේ විභාගය 2023/03/18. දින පැවැත්වේ.විභාගයට අදාල ප්‍රවේශපත්‍ර පාසලෙන් ලබා ගන්න.