2023 වර්ෂයේ විද්‍යාලයේ 06 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කරගැනීමේ නිළ උත්සවය 202304.06 බ්‍රහස්පතින්දා දින උදේ 09:00 AM ට විද්‍යාලයීය එලිමහන් වේදිකාවේ දී සිදුකෙරේ.