2023 වර්ෂයේ විද්‍යාලයේ 01 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කරගැනීමේ නිළ උත්සවය 2023.04.06 බ්‍රහස්පතින්දා දින උදේ 09:00 AM ට විද්‍යාලයීය එලිමහන් වේදිකාවේ දී සිදුකෙරේ.